TOC

This article is currently in the process of being translated into Sinhala (~74% done).

Requirements:

Requirements

වැඩසටහන් ලිවීමට පෙර, අත්හදා බැලීමේ පහසුව තකා, ඔබේ පරිගණකයේ PHP මෙන්ම MYSQL වැඩසටහන් ද්විත්වයම ස්ථාපිත කොට තිබිය යුතුය. PHP සහ MYSQL සමගින් webhotel web hosting සේවාව මිළදී ගෙන ඔබට මෙම කාර්යය කරගතහැකිවුවත් ඔබගේම පරිගණකයේ මෙම පද්ධතිය ස්ථාපිත කොට ඉගෙනගැනීම වඩාත් පහසු ක්‍රමයයි. පද්ධතිය ස්ථාපිත කිරීම පෙරට වඩා ඉතා පහසු කාර්යයක් වී ඇති අතර ඉදිරි පරිච්ඡේදයන්හි උගැන්වෙන පරිදි මෙය ස්ථාපිත කිරීම සහ වැඩ කිරීමට සූදානම් වීම සඳහා විනාඩි 10 - 20 අතර කෙටි කාලයක් ගතවේ.

මෙම පාඩම් මාලාව සඳහා ඔබ විසින් Microsoft Windows මෙහෙයුම් පද්ධතියක් සහිත පරිගණකයක් භාවිතා කිරීම ප්‍රමාණවත් ය. ක්‍රමලේඛණය පිළිබඳ වන මේ පාඩම් මාලාව එක මෙහෙයුම් පද්ධතියක් ඉලක්කකොට සිදුනොකරන නමුත් පාඩම් මාලාවේ ඉදිරියට යන විට PHP ස්ථාපිත කිරීම සිදුවෙන්නේ Windows මෙහෙයුම් පද්ධතියක ය. පාඩම් මාලාව දිගටම හදාරන්න.

If you're on the lookout for an alternative to PHP, consider giving ASP.NET MVC a try. The Razor syntax is a lot like the PHP syntax, but with a C# twist. Try checking out this Razor syntax cheat sheet.


This article has been fully translated into the following languages: Is your preferred language not on the list? Click here to help us translate this article into your language!